දිගු ඉනිමක රහස තමයි සෑම පන්දුවකටම පිත්ත නොදා සිටීම -ගම්මන්පිල

ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම ජනාධිපතිවරයා භාරගෙන තිබියදි ඒ පිළිබඳ තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් ප්‍රශ්නකිරීම තුළින් ජනාධිපතිවරයා පිළිබඳ ඔවුන්ට විශ්වාසයක් නොමැති බව පෙනියන්නේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (11) මාධ්‍යයට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි. මෙහිදී ගාමිණි...