හාම්පුතා යන තැනකට ඕගොල්ලොත් යන්න! ඊශ්‍රායල පලස්තීන යුද්ධයට මැදි වූ ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක්.

ගාමිණී සෙනරත් යාපා - සාමාන්‍යාධිකාරී විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට මැදි වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව අද මාධ්‍ය වෙත තොරතුරු හෙළි කළ සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා. වීඩියෝව් නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/7ETBpp9dCns