පක්ෂ හෝ විපක්ෂ පාර්ලිමේන්තුවේ සිටි සියල්ලන්ම වගකියන්න ඕනේ

විරෝධතාකරුවන්ගේ අදහස් අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහතෙකු අප හා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සිටින සියල්ලන්ම මෙම ආර්ථික අර්බුදයට වගකිව යුතු බවයි. පිල් මාරු කිරීමත් වාද විවාද කිරීමත් හැරුණු කොට නිවැරදි තීරණ ගැනීමක් ඔවුන්ගෙන් සිදුනොවුනු බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය. රටේ ජනතාවටත්...