ජී – 7 නායකයින් චීනයට එරෙහිව සන්ධානගත වෙයි

ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 රටවල නායකයින් එම පියවර ගෙන ඇති බවය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී...