රණවිරු අඳෝනාව! වැය කලේ ඔබ ඔබේ අද දින

යුද්ධයේ ආබාධිත රණවිරුවෙක් මාධ්‍ය අමතමින් ආබාධිත රණවිරු මහතෙකු පවසා සිටියේ රණවිරු සුබසාධනය වෙනුවෙන් වෙන්වූ රණවිරු මධ්‍යස්ථාන වල රණවිරුවන් සඳහා ලබාදුන් සියළු සැළකීම් අවලංගු කර ඇති බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ යුද්ධයේදී ඇතිවූ විශේෂ ආබාධිත තත්වයන් නිසා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර යටතේ විශේෂ ආහාර ලබාදිය යුතු තත්වයේ සිටින...