අධිකරණය නියෝග කඩ කරලා, පාර්ලිමේන්තුවේ 225 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක්! – 2024.02.21

එක්සත් සියවස් පෙරමුණේ සභාපති ප්‍රශාන් ආසිරි මහතා. මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් සියවස් පෙරමුණේ ප්‍රශාන් ආසිරි මහතා ප්‍රකාශ කර සිටියේ සමාජ මාධ්‍ය නියාමන පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ව්‍යවස්ථාවටත් පටහැනිව ක්‍රියා කිරීම පිළිබඳව විරෝධය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවයි. එසේම එම පනතට විරුද්ධව පෙත්සම් හතළිහකට අධික ප්‍රමාණයක්...