මෑත කාලයේ බංකොළොත් වූ රටවල් වලින් කිසිවක් ඉන් මිදිලා නෑ

වෛද්‍ය අජිත් අමරසිංහ වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පැවසූවේ මේ රට බංකොළොත් බාවයට පත්ව තිබියදී ජනතාවට අවශ්‍ය ඉන්ධන ටික ගන්න,අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න ලබා දෙන ආධාර වලින් පවා ගසාකෑමක් සිදුවනවාය යන මතය රට තුළ සහ ජාත්‍යන්තරය තුළ ඇති වී තිබෙන බවත් මේ තත්වය තුළ ලංකාව...