බංකොළොත් රාජ්‍ය වල පොදු ලක්ෂණයක් තමයි ඇමරිකන් විරෝධය

වෛද්‍ය අජිත් අමරසිංහ වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එකතු වූ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පැවසූවේ ඇමරිකා එක්සත් ජනපදය අපි කැමති වූවත් අකැමති වූවත් ලෝකයේ තියෙන බලවත්ම ආර්ථික රාජ්‍ය බවයි. තවද මෙවැනි රටක් සමඟ ක්‍රියා කිරීමේදී ඒ ගැන අවබෝධයක් නොමැතිව මේ වන විට අපි වගේ හිඟමනයට පත් වී ඇති රටක් ඒ රටට...