වැට් වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ විරෝධතා

පා.ම. දිලිප් වෙදාරච්චි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසා සිටියේ ඩීසල් වලට වැට් බද්ද දැමුවොත් කන්න තිබෙන මාලු ටිකත් නැතිවෙන බවයි. වැට් වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ විරෝධතාවක් . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_DcozzY8M4M