අක්කර 2500 ක ගංජා වගා කරොත් ඩොලර් බිලියන 5 ක් හොයන්න පුළුවන්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ "මට බැන්නා විපක්ෂයේ අය විවේචනය කරා, මම සාමාන්‍යයෙන් පටන් ගන්න සටනක් නවත්වන කෙනෙක් නෙමෙයි, මට ඒ සටන ජය ගන්න පුළුවන් වුණා" - රාජ්‍ය අමාත්‍ය තුමිය ඩයනා ගමගේ. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/SQ5rjtmT1Ck