එස්.එම්. චන්ද්‍රසේන වියදම් කරලා තාඹුගලත් හිඳිලා ඉන්නේ

දුලාන් සේනාධීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුලාන් සේනාධීර මහතා ප්‍රකාශ කර සිටියේ විරන්ජිත් තාඹුගල නැමැති පුද්ගලයා තමන් පන්තියේ අන්තිමයා බවත් දැන් ඔහු ලෝකේ පලවෙනියා කියා පවසන බවත් ඔහු ඇමරිකාවේ UCL විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියා පවසන බවත්, ලංකාවේ සිටින ඇමරිකන් තනාධිපතිනිය මෙම කතා වල ඇත්ත නැත්ත හෙලි කර යුතු ලෙස දුලාන්...