නැවෙන් කාන්දුවන තෙල් උරන්න පේරාදෙනියෙන් මේට්ට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට මිශ්‍ර වන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් සාර්ථකව උරා ගැනීම සඳහා විශේෂිතව සකසා ගත් කහටගහ සහ බෝගල මිනිරන් යොදා සැකසූ නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපේ රටේ පර්යේෂක පිරිසක් සමත්ව ඇත. මෙම විශේෂිත මිනිරන් ග්‍රෑම් එකකට තෙල් ග්‍රෑම් 120ක් උරා ගැනීමට හැකි බවත් මෙම මිනිරන් විශේෂය...