පෞද්ගලික ආයතනවල CCTV කැමරා, පොලිසියේ CCTV සමඟ සම්බන්ධ කරවීමට යෝජනාවක්.

දේශබන්දු තෙන්නකෝන් - වැඩ බලන පොලිස්පති මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියේ තමා ජීවත් වන ප්‍රදේශයේ පොලිසියෙන්ම දඩ පත්‍රිකාව රැගෙන ළඟම තිබෙන තැපැල් කාර්යාලට ගොස් ගෙවා අවසන් කල රියදුරු බලපත්‍රය එදිනම නිදහස් කර ගැනීමේ හැකියාවක් තිබෙන බවත්. ඉතාම නුදුරේදීම online ක්‍රමවේදය ඔස්සේ තමන්ගේ ස්ථානයේ...