දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට තීන්දු කළහ. – 22.07.2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුව ඔහුව වරදකරු කර තිබෙනවා. කතානායකවරයා පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, ඔහු තනතුරෙන් ඉවත් කිරීමටද කමිටුව නිර්දේශ කර ඇති බවයි.