යුද්ධය නතර කරපු නායකතුමාව අද කට්ටියම එකතු වෙලා හංවඩු ගහනවා.. 2024.05.27

පා. ම. සාගර කාරියවසම් වසර 30ක් මේ රටේ යුද්ධයක් තිබුණා. මේ යුද්ධය තියෙන කාලේ රටේ ජනතාව කිව්වේ රටේ නායකයෝ මේ යුද්ධේ ඉවර කරන්නේ නැහැ, මේ යුද්ධෙන් හොරකම් කරනවා කියලා. මේ රටේ ජනාධිපතිවරු හතර දෙනෙක්ට ඒ යුද්ධය අවසන් කරන්න තියා හිතන්නවත් බැරි වුණා. නමුත් එහෙම රටක යුද්ධයෙන් හොරකම් කරනවා කියන මතය...