හදපු ආණ්ඩුව පළවෙනියෙන් ආරක්ෂා කර ගන්න ඕනේ – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද(26) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය. පැය 02කට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටියහ. සන්ධානයක් ලෙස ක්‍රියා කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දී ඇති ගැටලු කිහිපයක් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා...