කොතලාවල පනත ගැන ශ්‍රීලනිප මතය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිගමනය ඉදිරිපත් කර තිබේ. එම කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් අදාළ නිගමනය සහ සංශෝධන ඉදිරිපත් කර ඇත. එම නිගමනය සහ සංශෝධන ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා...