රටේ අර්බුද ඇතිවුනේ බැසිලුත් ඉන්න ආණ්ඩුවක් තුළයි -දයාසිරි ජයසේකර

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණියද ඔහුට වත්මන් ගැටළු සම්බන්ධයෙන් කිසිවක් කිරීමට නොහැකි බවත් රටේ අර්බුද නිර්මාණය වූයේ ඔහුගේද සහභාගීත්වයක් සහිත රජයක් යටතේ බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ හට අමාත්‍යධූරයක් ලබාදීමේ සූදානම පිළිබඳව ඊයේ (01) මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ ඊට...