බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ – එක එක නරි හූ කිව්වට මම අයින් වෙන්නේ නෑ – දයාසිරි

තමන් දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර එම පක්ෂයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ සංවාදයක් අතරතුර මෙම දැනුම් දිම ඒ මහතා විසින් කර ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ...