ප්‍රශ්න ඇති වෙන්නේ දයාසිරිගේ ඇට නැති දිව නිසා – රෝහිත අබේගුණවර්ධන

දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කිව්වට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් ද කියා තමා තවම නොදන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. අපිට දයාසිරි දමන සද්ද එච්චර ලොකු දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මේ ලේකම්තුමාගෙන් පරිස්සම් විය යුතු බව අමාත්‍යවරයා සදහන්...