ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු පොඩි ළමයි කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ -දයාසිරි

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන 21 වනදා ජනාධිපතිවරයාවත් ඉන් පසුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාවත් හමුවීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කුමණ පක්ෂයක් පැමිණිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳනොවැටෙන බවය. රජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ...