මම දැන් නිදහස්,ඕනේ දෙයක් කරන්න පුලුවන්

පා.ම. දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ අනාගතයේ දී සියලු පක්ෂ එකතු කර හොඳ සංවිධානයක් සදා හොඳ නායකයෙක් සමඟ මේ ගමන යාමට බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ziuWWTor3IQ