මෙන්ඩිස් ,දික්වැල්ල හා ගුණතිලකට බ්‍රිතාන්‍ය රජයෙන් දඩ හා නිරෝධනයට

කොවිඩ් ආරක්ෂක බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාලව නිරෝෂන් දික්වැල්ල ,කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක නිරෝධායනයට යොමු කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසනවා එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මොවුන් පිළිබඳව සමාජ මාධ්‍ය වල සැරිසරන වීඩියෝව සම්බන්ධයෙන් වහාම පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම්...