සාස්තරකාරියෙකුගේ කීමට දළඳා පෙරහර පැවැත්වීමට සැරසෙන බව “අනිද්දා” කියයි

ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජනතා සහභාගීත්වයෙන් යුතු දළඳා පෙරහරක් නොපැවැත්වීම වත්මන් අර්බුදවලට හේතුව බවත්, ඒ නිසා ජනතා සහභාගීත්වයෙන් යුතු පූර්ණ දළඳා පෙරහරක් පවත්වන ලෙස අනුරාධපුරයේ ශාස්ත්‍ර කියන්නියක දුන් උපදෙස් අනුව මෙවර දළඳා පෙරහර පැවැත්වීමට තීරණය කර ඇති බවත් "අනිද්දා" පුවත්පත වාර්තා කර ඇත. එම පුවත පහතින් දැක්වේ. "එළබෙන අගෝස්තු මාසයට...