තෝරු මෝරු ඉද්දි හාල්මැස්සන්ව අල්ලන්නේ ඇයි..? – 14.08.2025

අමාත්‍ය ඩී. කේ. ලාල්කාන්ත. ජනතාව අතර මතයක් තියෙනවා ලොකු ලොක්කෝ, ඇමතිවරු වැරදි කරනවා, ඉඩම් අල්ලගන්නවා, මහජන දේපළ කොල්ල කනවා ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නමුත් සාමාන්‍ය මිනිස්සු පොඩි හෝ යමක් කළහොත් නිතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් මේ ආණ්ඩුවෙන් ඒ මතය වෙනස් කරමින් පවතිනවා. හාල්මැස්සන්ට වගේම නීති විරෝධීව මහජන...