ශ්‍රී ලංකා රේගුවේ මේ වසරේ ආදායම රුපියල් ට්‍රිලියන 02 ඉක්මවයි. – 01.11.2025

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඔක්තෝම්බර් 30 දිනය වන විට රුපියල් ට්‍රිලියන 02 ක ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, 2025 වසර සඳහා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් සිටින බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී...