සියලු කොටස් මිල දර්ශක ඒකක 22,000 සීමාව ඉක්මවා යයි. – 03.10.2025

2025 ඔක්තෝබර් 3 වැනිදා පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පළමුවරට ඒකක 22,000 ඉක්මවා ගොස්, 09.35ට ඒකක 22,017.56 ලෙස සටහන් විය.