ඇස්ට්‍රාසෙනිකා ලබාගත් අයගේ දෙවනි මාත්‍රාව ලෙස ෆයිසර් දෙනවා -රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

Pfizerකොරෝනා මර්දන එන්නත් මාත්‍රා 78 ,000 ක් ලබන ජුලි මාසයේ මුල් සති 3 ඇතුළත මෙරටට ලැබීමට නියමිතව ඇතැයි , ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අද (23) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ, සතියකට මාත්‍රා 26,000 බැගින් සති 3කදී එම මාත්‍රා ප්‍රමාණය ලබා දෙන බවට Pfizer...