තවත් කොරෝනා මරණ 202ක් – ආසාදිතයන් 3644ක්

කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9806ක් ලෙසටයි. මෙම මරණ අතර කාන්තාවන් 89ක් සහ පිරිමි පුද්ගලයන් 113ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ 5ක් වන අතර ඒ කාන්තාවන් 3ක් සහ පිරිමි...