ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා. දිනක් තුළ මෙරට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 121 දෙනෙකු අයත්. ඒ...