කොරෝනා මරණ ගණන 185ක්

අද දිනයේ කොරෝනා අසාදිතව මිය ගිය ගණන 185ක් ලෙස වාර්තා වනවා. ඊයේ (07) තහවුරු කල මෙම මරණ 185ත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛයාව 10,689ක් ලෙස ඉහළ යනු ඇති