කොවිඩ් මරණ 183ක්

කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (21) දින තහවුරු කර ඇත. ඒ අතර කාන්තාවන් 76 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 107දෙනෙකුද සිටි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 136 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ. මෙම මරණ...