ශ්‍රී ලංකාව 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉල්ලයි?

ශ්‍රී ලංකාව 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය බලාපොරොත්තුවෙන් පසුවන බව බී.බී.සී ලෝක සේවය වාර්තා කර තිබේ. මේ සඳහා ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ඉන්දියාව යන රටවල්ද අයැදුම් කිරීමට සූදානමක් පවතින බවද එම පුවත් වාර්තාවේ දැක්වේ. ඉතා දියුණු යටිතල පහසුකම් සහිත රටක් වන බ්‍රිතාන්‍යයේ බර්ම්හැම් හී පැවැත්වෙන මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය...