තැපැල් ගාස්තුත් වැඩිවෙන්න නියමිතයි

අර්බුදයේ දෝංකාරය තැපැල් සේවක සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර අර්බුදයේ දෝංකාරය වෙබ් නිව්ස් කතිකාවට එක්වූ තැපැල් සේවක සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අප හා පවසා සිටියේ දේශපාලකයන්ට නිවැරදි දර්ශනයක් තිබුණේ නම් රටට මෙවැනි කාලයක් උදානොවන බවයි. ඉදිරියට දේශපාලනයෙන් පිටට ගොස් ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳව හසළ දැනුම්ක් ඇති අයගෙන් උපදෙස් ලබාගත යුතුබව...