හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න. චතුර සේනාරත්න සඳහන් කළේ, නීතිපර පරීක්ෂණවලට සහයෝගය ලබාදීමට කිසිදු ගැටලුවක් නැතිනම්, අනීතික දේශපාලන දඩයම් සිදු කරනවා නම් තමන් හිස නැමීමක් නොකරන බවයි. තවද නූතන අල්ලස් පනත ගෙන ආ රජය තම පියා කටයුතු කළ රජය බවද ඔහු පැවසීය.