ඇමති චන්න ජයසුමන රාගම රෝහල බැලීමට යයි. කොරිඩෝවල සිටි ලෙඩ්ඩු අතුරුදන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඊයේ (10) රාගම ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා. එහිදී මෙතෙක් කලක් ඇඳක් හෝ නොමැතිව රෝහල් වාට්ටුවල කොරිඩෝවල පවා සිටි කිසිදු රෝගියෙක් දක්නට ලැබී නැහැ. නිරීක්ෂණ චාරිකාවෙන් පසුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී...