වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු මැරෙනවා කියලා මර ළතෝනි තියනවා.එයා මොනවද ෆේස්බුක් එකේ කරන්නේ ලෙඩ්ඩු බලාගන්නේ නැතුව- චන්න ජයසුමන

2015-16 වකවානුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලෙස කටයුතු කළ වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් රෝහලේ වත්මන් තත්වය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය චන්න්න ජයසුමන පවසනවා. වෛද්‍ය නජිත් ඉන්දික යනු හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු බැවින් ඔහුගේ සටහන දේශපාලනික අනුබලයක් සහිත සටහනක්...