මිනිසුන් ඔක්සිජන් නොමැතිව රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

ඩෙල්ටා ප්‍රභේදය හමුවේ මිනිසුන් ඔක්සිජන් නොමැතිව රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් ඇති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව පසුගිය කාල සීමාවේදී වාර්තා වූ රෝගීන් ගෙන් බහුතරයක් දෙනා සඳහා ඔක්සිජන් අවශ්‍යතාවය මතුවී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා. අද වන විට ලංකාවේ නිපදවන සමස්ත ඔක්සිජන් ප්‍රමාණයම රෝගීන්ට...