මම මේ ලෝකයට ආවේ තනියම හිස් අතින් යන්නෙත් තනියම හිස් අතින්-හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක

තමන් මේ ලෝකයට ආවේ හිස් අතින් බවත් යන්නේ ද හිස් අතින් බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. සිය උපන් දිනයට සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූති කරමින් ඇය තැබූ එම සටහන ‘මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින්...