ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට මගේ සම්බන්ධයක් නැහැ. – 13.08.2025

චන්ද්‍රිකා බණ්ඩාරනායක. ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පුවත අසත්‍ය බව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මාධ්‍ය ඒකකය පවසයි.