රංජන්ට සමාව දෙන්නැයි චන්ද්‍රිකා ඉල්ලයි

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකට සමාව ලබාදෙන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතා 2021.01.12 දින සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04 ක...