චන්දන සූරියආරච්චි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසන්නේ, ජනතාවගේ බදු මුදල් සාධාරණව යොදාගැනීමට රජයට දැන් හැකියාව ලැබී ඇති බවයි. සීමිත විශ්‍රාමික ජනාධිපතිවරු සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා මහජන මුදල් නාස්ති කරන තත්ත්වය අවසන් කිරීමටද මෙය උපකාරී බව ඔහු කියා සිටියා. එමගින් රටේ නීතිය, යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳව ජනතාවට තවත්...

