කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ චමීර කොස්වත්ත අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඊයේ (03) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයේ නිරත වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික චමීර කොස්වත්ත ඊයේ රාත්‍රියේදී වැලිවේරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.  වැලිවේරිය පොලිසිය විසින් ඔහුව පෑලියගොඩ විශේෂ අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් ඉන් අනතුරුව...