කොවිඩ් රැල්ල පටන් ගද්දිම බැසිල් අමරිකාවට ගියා – චමීර පෙරේරා

බැසිල් රාජපක්ෂ විසින් තිරය පිටුපස හිඳ සිදු කළ විනාශය දෙස බැලූ විට තිරයෙන් ඉදිරියට පැමිණ බලතල සහිත අමාත්‍යධූරයක සිට සිදු කළ හැකි දෑ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි බව එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා පවසනවා. මෙරට විදෙස් සංචිත හිඟය, විශාල වෙළඳ හිඟය දළදේශීය ආදායමෙන් ණය වාරිකය පියවීමට නොහැකි වීම, සීනි වංචාව,...