බැංකුවල ලාභ හෙළි කිරීම තහනම් – මහ බැංකුවෙන් තහනමක්

අවසන් විගණනයන් සිදුකරන තෙක් වාණිජ බැංකුවල ලාභ (ලාභාංශ) බෙදීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇත. 2021 ජුලි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට හේතුවී ඇත්තේ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බැංකුවල ලාභය අඩුවීම පිළිබඳව අනාවරණයවීම රටේ සමස්ත බැංකු පද්ධතියට මෙන්ම වෙනත්...