පොන්නි සම්බා කිලෝ ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ.

රජය පොන්නි සම්බා කිලෝ ලක්ෂයක් ආනයනය කිරීම සදහා තීරණය කර තිබේ. ඒ සඳහා අවසරපතමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යොමුකල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමතකර තිබේ. ඒ සදහා කැමැත්තක් දක්වන පාර්ශවයන්ට මේ මස 30 වනදාට පෙර වෙළඳ අමාත්‍යංශය වෙත අයැදුම්පත් යොමුකල යුතුය. රසායනික පොහොර ආනයනය නතර කිරීම සඳහා රජය...