චීනයේ BRI ව්‍යාපෘතිය වෙනුවට ඇමරිකාවෙන් B3W

චීනය විසින් 2013 වර්ශයේදී ආරම්භ කරන ලද නව සේද මාවත නොහොත් belt and road initiative ව්‍යාපෘතිය හරහා දකුණු සහ මධ්‍ය ආසියාවේ, අප්‍රිකාවේ මෙන්ම යුරෝපයේද රටවල් රැසක වරාය, මහාමාර්ග සහ ගුවන්තොටුපළ සංවර්ධනය සදහා වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සමත් විය. චීනය විසින් එම ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ආර්ථික සංවර්ධනය සදහා ඉඅල්ක්ක කරගත්...