හෙට මහරගමදී පැවැත්වෙන විරෝධතාව ගැන අදහස්.. – 05.08.2025

බුද්ධ්ක ප්‍රසන්න - ශ්‍රී ලංකා ජනතා පක්ශය . අපි දන්නවා මේ රජය 'ලෝක තරුණ දිනය' දවසේ යෞවන සමාජ බලමණ්ඩලය පිහිටුවන්න හදනවා කියලා. මේ බලය පිහිට වීමෙන් අනතුරුව ජාතික යෞවන සමාජ බලමණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. එතකොට මේ බලමණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කාගේ උවමනාවකටද? මොන එන්.ජීඕ එකේ...