ආණ්ඩුව මර්දනය අරඹයි – සමාජ ක‍්‍රියාකාරීන් ලුහු බැදීම අරඹයි

ආරක්ෂක හේතූන් මත රටින් පිටව ගොස් සිටින මාධ්‍යවේදී භාරත තෙන්නකෝන්ගේ පියාගෙන් පොලිස් නිලධාරීන් ඔහු පිළිබද තොරතුරු විමසා ඇතැයි අනාවරණය වේ. ඒ අනුව ඔහු දැනට පදිංචිව සිටින රට, ඔහුගේ ලිපිනය ඇතුළු තොරතුරු විමසා තිබේ. මෙම තොරතුරු අවශ්‍යව ඇත්තේ කුමන හේතුවක් මතදැයි විමසූ විට, පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ කොළඹින් මෙම තොරතුරු ඉල්ලා...