රට ගිය බැසිල් රාජපක්ෂ යළි දිවයිනට

විදෙස් සංචාරයක නිරත වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගියේ පසුගිය මැයි 12 වනදායි.